කොරෝනා පසෙක දමා ඩොලර් කොළ කැඩු සුපිරි කෝටිපතියන් දහදෙනා
#news in world#news in sinhala and tamil languages#super millionaires#corona epidemic#
By krishani
කෝටිපතියෙක් වෙන්න තියෙනවා නම් අපි මොනතරම් කැමතිද.නමුත් ලේසියෙන් කෝටිපතියෙක් වෙන්න අපි හැමෝටම බෑ.ඒකට වීර්යය,කැපවීම,නොපසුබට උත්සහය අවශ්‍යයි.
කොරෝනා වසංගතයට මුවාවී ලොව සුපිරි කෝටිපතියන් 10 දෙනකු 2021 වසරේදී තම වත්කම ඩොලර් බිලියන 402කින් වැඩිකරගෙන ඇත. වත්කම වැඩිකරගත් අංක එකේ සුපිරි කෝටිපතියා ටෙස්ලා සමාගමේ හිමිකරු ස්ලොන් බුජක් යයි හෙළිවී තිබේ. ඔහු තම වත්කම ඩොලර් බිලියන 127 සිට බිලියන 277 දක්වා වැඩිකරගෙන ඇත. අවසන් හමිකරු ජෙස් මෙයොන්ද සිය ආදායම ඩොලර් බිලියන 4.58කින් නංවාගෙන තිබේ. ප‍්‍රංශ කෝටිපති බර්හැම් ආර්නෝල්ඞ් සිය වත්කම ඩොලර් බිලියන 61.3ක් දක්වා වැඩිකරගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |