අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි
නිතර ඉහළ පහළ යන රන් මිල අද (4) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.
ඒ අනුව, රන් අවුන්ස රු. 1,318,214.00 කි.
රන් කැරට් 24 ග්රෑම් 1 රු. 46,500.00 කි
රන් කැරට් 24 ග්රෑම් 8 (උකස් 1) රු. 372,000.00 කි.
රන් කැරට් 22 ග්රෑම් 1 රු. 42,630.00 කි
රන් කැරට් 22 ග්රෑම් 8 (උකස් 1) රු. 341,000.00 කි
රන් කැරට් 21 ග්රෑම් 1 රු. 40,690.00 කි
රන් කැරට් 21 ග්රෑම් 8 (උකස් 1) රු. 325,500.00 කි
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.