අද දිනයේත් රන් මිල තවත් පහලට. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi Feb 15, 2024 06:40 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(15) දිනයේ රන් මිල සුළු උච්චාවචනයක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)            
Rs. 625,349.00      
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)           
Rs. 22,060.00      
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )           
Rs.176,500.00 
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)           
Rs.20,230.00    
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )            
Rs.161,800.00   
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                
Rs.19,310.00  
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )          
Rs.154,450.00 

  ඊයේ රන් මිල

ReeCha