රන් මිල එකවරම වෙනස් වෙයි..ලංකාවේ අද මිල ගණන් මෙන්න..
By Aruna
පසුගිය දින වලට සාපේක්ෂව අද (25) දිනයේ ලංකාවේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද(25) දිනයේ මෙරට රන් වෙළඳ පොළේ මිල ගණන් සටහන්ව තිබුණේ පහත ආකාරයටයි,
? රන් අවුන්ස (Gold Ounce) | Rs. 711,695.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.Rs. 25,110.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 200,850.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 23,020.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 184,150.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 21,980.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 175,800.00 |
කෙසේවෙතත් මීට සති 02කට පෙර වෙළඳ පොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 699,359ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,670ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,620ක් සහ රුපියල් 21,590ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 197,400ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 180,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 172,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.
ඒ අනුව පසුගිය සති 02කට සාපේක්ෂව මෙරට රන් මිලෙහි අද වන විට වැඩි වීමක් දකින්නට ලැබේ.