මෙරට රත්‍රන් මිලේ අද වෙනසක්.. ලංකාවේ අද සටහන් වූ මිල ගණන් මෙන්න..

Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price
By Aruna Sep 23, 2022 04:51 AM GMT
Aruna

Aruna

Report
125 Shares

පසුගිය මසට සපේක්ෂව මෙම මාසයේ රත්තරන් මිලේ අඩු වීමක් සිදු වී තිබෙනවා.

මේ වන විට මෙරට රන්මිලෙහි හැසිරීම පිළිබඳව අද දවසේ සටහන් වූ මිල ගණන් පසු ගිය දිනයන්ට සාපේක්ෂව වෙනසක් සිදුවී තිබෙනවා.

කැරට් 22 රුපියල් 156,150ක් ද, කැරට් 24 රුපියල් 170,300ක් ද වේ.

ඒ අනුව මේ වන විට වෙළඳපොළ තුල රත්තරන් වල සිදු වෙනස සහ මිල ගණන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery
ReeCha