ඉස්සරහට තව තව දේශපාලකයන් ඇතුළට යාවී -සුද්ද කරලා තමයි නවතින්නේ

Sri Lanka Politician Government Of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 27, 2025 08:53 AM GMT
Mithu

Mithu

Report

පවතින ආණ්ඩුව බලයට පත්වීමත් සමගම බොහෝ දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඒ වගේම ඉදිරියේදීත් මෙවැනිම පුද්ගල කොට්ඨාසයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි.

ආනයනික අල , ලූනු බද්ද රජය විසින් ඉහළ දමයි

ආනයනික අල , ලූනු බද්ද රජය විසින් ඉහළ දමයි

ඔහු ප්‍රකාශ කරන ආකාරයට,

"ජනතාව දූෂණයට වංචාවට විරුද්ධයි රාජ්‍ය නිලධාරීන් පවා මේ වෙද්දී කොච්චර දෙනෙක් ඇතුලේ ඉන්නවද?ඉස්සරහටත් තව තව දේශපාලඥයන් ඇතුලට යාවි.අපිට බලය දුන්න නිසා අපි සුද්ද කරලම තමයි නවතින්නෙ.මේ කිසිම පුද්ගලයෙක් අපිට විශේෂ පුද්ගලයෙක් නෙවෙයි."

යනුවෙන් තමයි ඔහු අදහස් දක්වා තිබුණේ.

ජනපතිට අගමැතිනියට සහ කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි - මෙන්න හේතුව

ජනපතිට අගමැතිනියට සහ කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි - මෙන්න හේතුව