එයාව රත්රන් වලින් පළඳවන්න ඔයත් ආස ද?.- එහෙනම් මෙන්න ඒ සුබ ආරංචිය..

Report

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්රන් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

එයාව රත්රන් වලින් පළඳවන්න ඔයත් ආස ද?.- එහෙනම් මෙන්න ඒ සුබ ආරංචිය.. | Gold Price In World July 2024

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල ගණන් මේ වන විට සටහන් වන්නේ ඩොලර් 2,386.21ක් ලෙස වේ.

කෙසේ වෙතත්, එය 0.22%ක පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)


මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව ඊයේ (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300.06 සිට රු. 300.02 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 309.30 සිට රු. 309.22 ක් විය.

රටම බලාගෙන ඉන්න, විදුලි ගාස්තුව වෙනස් වෙයි.. පොකට් එකට දැනෙන ගානකින් ද?. තීරණය මෙන්න..

රටම බලාගෙන ඉන්න, විදුලි ගාස්තුව වෙනස් වෙයි.. පොකට් එකට දැනෙන ගානකින් ද?. තීරණය මෙන්න..


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.