රටම බලාගෙන ඉන්න, විදුලි ගාස්තුව වෙනස් වෙයි.. පොකට් එකට දැනෙන ගානකින් ද?. තීරණය මෙන්න..
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර, වැඩ වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇත.
එලෙස, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (08) පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.
සම්පූර්ණ විස්තරය පහතින්,