මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට සහාය දෙන්න- කාදිනල් රංජිත් හිමියන්ගෙන් ධීවර ප්‍රජාවට ඉල්ලීමක්

Report

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට සහාය දෙන්න: කාදිනල් රංජිත් හිමියන්ගෙන් ධීවර ප්‍රජාවට ඉල්ලීමක් බරපතළ සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම සඳහා පරිපූර්ණ සහය ලබාදෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (06) බේරුවල බණ්ඩාරවත්ත, ශුද්ධ වූ ලාසරස් මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න

ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ධීවර යාත්‍රා අවභාවිත වන බව පෙන්වා දුන් කාදිනල් හිමියන්, එවැනි නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වීමෙන් වහා වැළකී සිටින ලෙස ධීවර ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් - දිවා කාලයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් - දිවා කාලයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්