අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සිදු වූ වෙනස - මහ බැංකු නිකුත් කල තොරතුරු මෙන්න

Report

පසුගිය අගෝස්තු 31 වනදා සැප්තැම්බර් 03 දක්වා ගත වූ දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම අඩුවී ඇතත් දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ අගෝස්තු 31 දින මෙගාවොට් 2,947 ක් ලෙස පැවති උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920 දක්වා ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි.

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

කොළ පැහැති වාහන ලියාපදිංචි තහඩු - අලුත්ම නීතියෙන් පොලීසියත් කලබලයට

මෙම කාලය තුළ දෛනික මුළු උත්පාදනය ගිගාවොට් පැය 57ත් 58ත් අතර අගයක පවත්වා ගෙන ගොස් ඇති අතර, පසුගිය 01 වන දා වැඩිම උත්පාදනය ලෙස ගිගාවොට් පැය 58.37 ක් වාර්තා වී තිබේ.

ඉන්දියාවෙන් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තෑග්ගක් - රජයේ විශේෂ අවදානය

ඉන්දියාවෙන් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට තෑග්ගක් - රජයේ විශේෂ අවදානය