අනුර ඇවිත් සති කීය ද?. පසුගිය දවස් එක්ක බලනකොට, එකවරම රන් මිලට අද වුණ දෙය මෙන්න..(PHOTO)

Report

අද (06) දවසේ රන් මිලෙහි වෙනසක් සිදුව තිබෙනවා.

ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 222,350.00ක් ලෙසයි.

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..


එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 203,900.00ක් ලෙසයි.

වැඩි විස්තර පහතින්,

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනු ලබනවා.

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)

ජනපති හදිසියේම කටුවාපිටියට.. ලංකාවම කඳුළින් තෙත් කළ පාස්කු ප්‍රහාරය ගැන වහාම ගත්ත තීරණය මෙන්න.. (VIDEO/PHOTOS)


මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව කියා සිටියා.


Gallery