දෙයියනේ.. මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා නම් හිතුවෙ නෑ.. පවුමක මිල කීය ද ඇහුවොත් ඇස් උඩ යයි..

By krishani Sep 20, 2024 05:07 PM GMT
Report

අද(20) වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 790,095 ක් ලෙස සටහන් විය.

ඒ ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,084 ක වැඩිවීමකී.

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..


ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,870 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,550 ක් සහ රුපියල් 24,390 ක් වේ.

"පොඩ්ඩක්වත් බය වෙන්න එපා.. අපි වහන්නේ නෑ.." - ජනතාවට දැනුම්දීමක් මෙන්න..

"පොඩ්ඩක්වත් බය වෙන්න එපා.. අපි වහන්නේ නෑ.." - ජනතාවට දැනුම්දීමක් මෙන්න..


තව ද, කැරට් 24 රන් පවුමක මිල දැක්වෙන්නේ රුපියල් 223,000 ක් ලෙස වේ.

කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 204,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,100 ක් ලෙස සටහන් විය.

පොහොට්ටුවේ 03කට පොහොට්ටුව නැති වෙලාම වෙයි.. මෙන්න එකපාරම ගත්ත තීරණය..

පොහොට්ටුවේ 03කට පොහොට්ටුව නැති වෙලාම වෙයි.. මෙන්න එකපාරම ගත්ත තීරණය..