පොහොට්ටුවේ 03කට පොහොට්ටුව නැති වෙලාම වෙයි.. මෙන්න එකපාරම ගත්ත තීරණය..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබෙනවා.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


එයට හේතුව පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ය.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධූරයද අත්හිටුවා ඇති බවයි.