රන් මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. දැනගන්න කැමතියි නේද මොකද වුණේ කියලා..(PHOTO)
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
Latest Headlines
By krishani
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද (13) දවසේ තරමක පහළ අගයක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 202,300ක් ලෙසයි.

හැමෝටම ප්‍රශ්නයක් වුණ, මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් උඩු දුවයි.. ඒ ගමන නොහිතපු දෙයක් කරන්න යයි..
එමෙන්ම, කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,290ක් ලෙසින් ය.
එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 220,650ක් ලෙසයි.
You May Like This Video👇
.

