ගුවන් අනතුරෙන් මිය ගිය සෙබළුන්ගෙන් මෘත දේහ ඥාතීන්ට භාරදේ

Report

මාදුරුඔය ගුවන් අනතුරින් ඊයේ (09) මියගිය යුද හමුදා නිලධාරී හතර දෙනාගේ සහ ගුවන් හමුදා නිලධාරී දෙනාගේ මෘත දේහයන් පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අද (10) උදෑසන සිදුකෙරිණි.

ඡන්දෙ දැම්මේ නැති ගොඩක් දෙනා මාලිමාවේ.අපි කොහොමත් දිනන නිසා එයාලා දැම්මේ නෑ - ටිල්වින්

ඡන්දෙ දැම්මේ නැති ගොඩක් දෙනා මාලිමාවේ.අපි කොහොමත් දිනන නිසා එයාලා දැම්මේ නෑ - ටිල්වින්

ඒ පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතාගේ සහ දෙහිඅත්තකණ්ඩිය වැඩ බලන මහේස්ත්‍රාත් යූ රාජපක්ෂ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් බව පොළොන්නරුව පොලිසියේ ජේෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය.

මියගිය යුධ හමුදා නිලධාරීන්ගේ සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් සාක්ෂි සටහන් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෘත දේහයන් අදාල ඥාතීන් වෙත සවස් වරුවේදී භාරදීමට නියමිතය.

සෞඛ්‍ය සේවයේත් අර්බුදයක්, ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අපි ක්‍රියාත්මක වෙනවා.....

සෞඛ්‍ය සේවයේත් අර්බුදයක්, ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අපි ක්‍රියාත්මක වෙනවා.....