කොළඹ වෙන්න පුරපතිනියගේ අලුත ඇවිලුණු පරණ වීඩියෝව
Latest Headlines
Sinhala news
By Akash
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කළ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය හිටපු නිරූපිකාවක් බව බොහෝ දෙනා නොදනී.
2012 වසරේ නිකුත් වූ ගායන ශිල්පී කසුන් කල්හාර විසින් ගායනා කරන “මත් මල් සේනා පාවේ පාවේ…
දෑසේ දෑවටේ මා…” ගීතයේ නිල වීඩියෝ පටයේ නිරූපිකාවක ලෙස පෙනී සිටින්නේ එවකට සුරූපී නිරූපිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියයි. එම ගීතය පහතින්,
