රැදවියන්ට විශේෂ අවස්ථාවක්

Report

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 දෙදින විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත.

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

ඒ අනුව 2025 මැයි මස 12 හා 13 යන දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබයි.

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක