රන් මිල හිතාගන්නවත් බැරි විදිහට සීඝ්‍ර ලෙස පහළට. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව ඊයේ දිනයේ රන් අවුන්සයක මිල සටහන් වූයේ,රු. 771,988.00ක් ලෙස වන අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රු. 27,240.00 ක් සහ කැරට් 22ක මිල රු.24,970.00ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත් අද(19) වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

 

මෝටර් රථ වාහන ආනයනය කිරීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්. ( නිවේදනය සහිතයි)

මෝටර් රථ වාහන ආනයනය කිරීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්. ( නිවේදනය සහිතයි)

🔸 රන් අවුන්ස (Gold Ounce)                      Rs. 761,811.00          
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                         Rs. 26,880.00   
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                        Rs. 215,000.00  
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                        Rs.24,640.00 
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                         Rs.197,150.00
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                         Rs.23,520.00   
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                        Rs.188,200.00