අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

By Shehan Oct 12, 2025 09:16 AM GMT
Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (12) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.       

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු | Gold Price Alert Signs Of Collapse

රන් අවුන්සයක මිල - රුපියල් 1,208,731

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 42,640

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 341,100

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 39,090

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 312,700

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 37,310

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 298,500

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

කෑම බීම පවා වස විස විය හැකි සෙම් පිත කෝපවන ආර්ථිකයට සුබ අසුභ ගෙනෙන අද ලග්න පලාඵල

කෑම බීම පවා වස විස විය හැකි සෙම් පිත කෝපවන ආර්ථිකයට සුබ අසුභ ගෙනෙන අද ලග්න පලාඵල