මීට සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට

Report

මීට සුළු මොහොතකට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව තිනියාවල ආරන්‍යසේනාසනයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මින් පෙර අභියාචනාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.

අද පැය 6ක විදුලිය විසන්ධි කිරීමක් - ප්‍රදේශ 4ක මහජනතාවට විශේෂ නිවේදනයක්

අද පැය 6ක විදුලිය විසන්ධි කිරීමක් - ප්‍රදේශ 4ක මහජනතාවට විශේෂ නිවේදනයක්