වර්ජනය හේතුවෙන් GMOA නියෝජිතයින් ජනපති ලේකම් කාර්‍යාලයට

Report

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (17) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ඇරඹු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණ තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීමට බව සඳහන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලතල දරන වෛද්‍යවරු රැසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ. එම සාකච්ඡාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවට  වාර්තා වේ.

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි

අද රෝහල්වලට යන්නේ බලාගෙන - උදෑසන සිට ක්‍රියාත්මකයි

මෙවර අය-වැය මගින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න නොසලකා හැර ඇති බැවින් තවදුරට ත් අවදානම්සහගත රාජකාරිවල නොයෙදිය යුතු බව විධායක සභාව පසුගිය දා ඒකමතිකව තීරණය කළ බව ත් මේ අනුව රට පුරා වෛද්‍යවරු 23,000කට අධික පිරිසක් මෙම වෘත්තීය තීරණාත්මක එකඟතාවට එක්වන බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ දරුණු අනතුරක් වාහන තුනක් එකට ගැටේ

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ දරුණු අනතුරක් වාහන තුනක් එකට ගැටේ