තවත් සති 2ක් රට වහනවා ද ?

covid19 lockdown quarantine GMO Gotabhya rajapaksha
By Sewvandhi Jun 14, 2021 12:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ වුවත් ආසාධිතයන් ඉහළ මට්ටමකින් වාර්තා වුවද එය තරමක් ස්ථාවර වී ඇතැයි සංගමය පෙන්වා දෙයි.

ඒ නිසා තවත් සති දෙකක් පමණ කාලයක් මෙම සීමාවන් ක්‍රියාත්මක කලහොත් දෛනික ආසාදිතයන් පහළ බසිනු ඇතැයි එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් සඳහන් කරයි.

එනිසා තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලයක් සංචරන සීමා ක්‍රියාත්මක වන්නේ නම් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව අදාළ ලිපියේ දැක්වෙයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery