ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළ යන ලකුණු

Report

 2026 වසරේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 60 සීමාවෙන් පහතට යනු ඇති බවට වෙළෙඳපොළ විශ්ලේෂකයන් මත පළ කරන බව වාර්තා වේ.

ඒ අඛණ්ඩ වෙළෙඳපොළ අතිරික්ත සැපයුම හේතුවෙන් බව පවසයි.

එසේම මේ වන විටත් මේ වසරේ ජුනි මාසයෙන් පසුව ලෝක බොරතෙල් මිල ඩොලර් 70 සීමාව ඉක්මවා නොමැති බව සඳහන්.

මේ අතර අද උදෑසනත් එහි අගය ඩොලර් 62 සීමාවේ දැක්වුණා.

රන්මිල හොදටම පහලට ගිහින්

රන්මිල හොදටම පහලට ගිහින්

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි