සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් රනිල්ගේ සුව දුක් බලන්න යයි
සිංගප්පූරුවේ සැත්කමකින් පසු සුවය ලබමින් සිටින හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෙයෝ මහතා පැමිණියේය.
සමාජ මාධ්‍යවල ඡායාරූපයක් බෙදා ගනිමින් යෙයෝ මෙසේ සටහන් කර තිබේ
‘ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම’.
මෑතකදී සිදු වූ සැත්කමකින් පසු වික්‍රමසිංහ මහතා මේ වන විට සුවය ලබමින් සිටී.