පළමු කසදෙන් වෙන්වුණු ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් කැනඩාවේදී දෙවන වරටත් යුග දිවියට සූදානමින් (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ
. ඉතින් ඒ වගේම මේ දිනවල ඇය ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා සිටින්නේ කොළඹ ඉතාලියේ ආශා සහ පාර දිගේ නාට්‍යයේ පුෂ්පා නෝනා යන චරිතවලට අමතරව once upon a time colombo නාට්‍යයේ ඇය රඟපාන චරිත නිසයි. කොහොම නමුත් මේ වෙද්දී ඇය තමන්ගේ දරු දෙදෙනාද සමඟ විදේශ ගතවෙලා කැනඩාවේ තමයි ජීවත් වෙන්නේ.
ඉතින් ඒ වගේම ඇය මුලින්ම විවාහ වුනේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය පුද්ගලයෙක් සමඟ කියන්න කාටත් රහසක් නෙමෙයි. ඔහු තමයි ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ද වන චන්න පෙරේරා.
කොහොම නමුත් ඇයගේ පළමු විවාහය මේ වෙද්දී දෙදරා ගොස් අවසන්. ඉතින් ඒ වගේම මේ දක්ෂ සුරූපී නිලි ගයත්‍රී ඩයස් ගැන නිතරම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කා අතරත් කතා බහට ලක්වෙනවා. ඉතින් චන්න පෙරේරා හැරුනම ඇයගේ ජීවිතේ මේ වෙද්දී තවත් විශේෂ පුද්ගලයෙකු සිටින බව ගයත්‍රී පවසනවා.
ඉතින් ඇය මෙවන් ප්‍රක්ෂයක් සිදු කිරීමත් සමඟ ඇයගේ විවාහය පිළිබඳවත් මේ වෙද්දී රාවයන් පැතිරී යනවා. කොහොම නමුත් මේ වෙද්දී කැනඩාවේ ජීව්ත වෙන ගයත්‍රී ඩයස් නුදුරේදීම නැවත වතාවක් මනාලියක් වන්නට සූදානමින් සිටින බව ආරංචි වෙන්නේ. කොහොම නමුත් ඇය තවමත් ඒ විශේෂ පුද්ගලයා කව්ද කියලා නම් හෙළි කරලා නැහැ. ඉතින් මේ නව වසරේ යුග දිවියට එළබෙන්න සුදානමින් සිටින ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස්ට බොහෝ දෙනෙක් සුබ පතලා තියනවත් අපට දකින්න ලැබුණා. කෙසේ වෙතත් නව වසරේ නුදුරේදීම ඇය දෙවන වරටත් මනාලියක් වන්නට සුදානමින් සිටින බවටයි ආරංචි වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |