හෙට ගෑස් මිල අඩුවෙන්නෙ මෙහෙමයි.. අඩු වෙන්න යන ගාන මෙන්න..

Sri Lanka
By Aruna Oct 04, 2022 07:05 AM GMT
Aruna

Aruna

Report

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගම් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය මස 6 වනදා ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් පහත දැමූ අතර ඒ අනුව දැනට වෙළඳපොලේ එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,551 ක මිලකටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now