ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..

Ceylon Petroleum Corporation Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Aruna Aug 03, 2023 05:34 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා අවධාරණය කරනවා.

ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේ, ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බවයි.

ReeCha