සුදු වෑන් එකෙන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළැයි බොරු සාක්ෂි දුන් ගානියා බැනිස්ටර්ට සිදු වූ දේ..
Colombo
Sri Lanka
Sri Lanka Magistrate Court
By krishani
2019 වසරේ දී සුදු වෑන් රථයකින් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ප්‍රකාශයක් සිදු කළේ ය.
එය අසත්‍ය ප්‍රකාශයක් බවට වරද පිළිගත් ඇයට රුපියල් 5000 ක දඩයක් හා වසර දෙකක සිරදඬුවමක් වසර 5කට අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද (14) නියම කළේ ය.