පෑලියගොඩත් බිහිසුණු වෙඩිතැබීමක්
පෑලියගොඩ, ඥානරතන මාවත ප්රදේශයේ දී අද (19) දින උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණ සිදුකර තිබෙනවා.
එසේම මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.