සැර කතාවකින් ගම්මන්පිල ආණ්ඩුව හාන්සි කරයි - වන සත්ව සංගණනය ලෙෆ්ට් (වීඩියෝ)
By Zara
වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළක්වීමේ පියවරක් ලෙස එළඹෙන 15 වෙනිදා සත්ත්ව සංගණනයක් සිදු කිරීමට රජය කටයුතු කර ඇත.
එහිදී රජයේ අමාත්‍යවරුන් සහ කෘෂිකර්මාන්ත නිලධාරීන් දැක්වූ අදහසකට අනුව උදය ගම්මන්පිල මහතා අද (03) දින මාධ්‍ය සාකච්ඡාවකදී ඒ පිළිබඳව අදහස් දැක්විය.
"මාර්තු මාසේ 15 වෙනිදා උදෑසන 9ට වගා කරන වත්තකට පැමිණිලා ඉතාම කීකරුව, විනයනුකුලව 9.05 දක්වා ඒ වත්තේ රැදී සිටින්නැයි අපි මේ සියලුම සතුන්ගෙන් ඉල්ලනවා."
වීඩියෝව පහතින්.
"මාර්තු මාසේ 15 වෙනිදා උදෑසන 9ට වගා කරන වත්තකට පැමිණිලා ඉතාම කීකරුව, විනයනුකුලව 9.05 දක්වා ඒ වත්තේ රැදී සිටින්නැයි අපි මේ සියලුම සතුන්ගෙන් ඉල්ලනවා."