ගෝටා ගෝ ගමේ නව ශාඛාව දකුණු වෙරළබඩ නගරයේ විවෘත්ත කෙරුණ අයුරු මෙන්න...(VIDEO)
Protest
Galle
Sri lankan
Sri lankan sinhala news
Gotagogama Branch
Gota gama branch protest
By Subodha
කොළඹ පැවැත්වෙන ගාලුමුවදොර විරෝධතාවයට ශ්‍රී ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලින් මෙන්ම ලොව පුරා වැඩි සහයෝගයක් ලැබේ.
ගාලුමුවදොර විරෝධතාවට සහය පළකරමින් දකුණු වෙරළබඩ නගරය වන ගාල්ලේ ගෝඨගෝගම ශාඛාවක් සිකුරාදා (15) සවස විවෘත කෙරිණි.
ගාල්ල ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ ඉන්ධන හිඟය හේතුවෙන් තමන්ට කොළඹට පැමිණීමට නොහැකිව තම ගම් ප්‍රදේශයෙන් සහය ලබාදීමට තීරණය කළ බවයි.
ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් රජය හැසිරවීමට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විරෝධය පළ කරන අතර, විරෝධතාකරුවන් රාජපක්ෂගේ රජයට දූෂණ සහ වැරදි පාලනය සම්බන්ධයෙන් චෝදනා කරති
දර්ශන අයිතිය - News 1st
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |