මාලිමාවට බලය හිමි ගාල්ල මහ නගර සභාවත් පරාදයි

Report

ගාල්ල මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වේ.

සභාවේ 36 මන්ත්‍රීන් අතර, අයවැයට 17 ඡන්ද ලැබුණු අතර, 19 ඡන්ද විරුද්ධව ලැබීමෙන් අයවැය වැඩි ඡන්ද 2කින් පරාජයට පත්විය.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

අයවැය සඳහා ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන් 17 දෙනා පක්ෂව, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 9, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 3 සහ පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරුන් 2 විපක්ෂව ඡන්දය භාවිත කළහ.

ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටව ඇති අතර, නගර සභාව පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන් අතර, නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතා අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට