නාඩගම් කාරයෙක් අරගලයට පැමිණ සිදුකළ විශේෂ කතාව (VIDEO)

Srilanka protest actor politics prtest
By Sithumi Apr 20, 2022 04:51 PM GMT
Sithumi

Sithumi

Report

අරගල බිමට එකතු වූ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා එනම් මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ මාස්ටර්   භූමියට එකතු වූ පිරිස අමතා විශේශ කතාවක් කලා. ඔහු සිදුකල කතාව පහතින්,

. ”අවුරුදු ගානක් බලාපොරොත්තු වෙච්ච දේ මේ වෙන්නේ….හැමදාම මිනිස්සු පාරට බැහැලා අපේ දරුවෝ ප්‍රශ්ණ තියෙන මිනිස්සු උද්ඝෝෂනය කරනකොට,විශ්ව විද්‍යාල කොල්ලෝ පාරට බැහැලා අරගල කරනකොට මිනිස්සු බැන බැන ගියා… මුන්ට කාලා නිකං ඉන්න බෑ කියලා….

අද ඒ මිනිස්සු පාරට බැහැලා අපිට ආරාධනා කරනවා එන්න කියලා…මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නවා….අපි කවුරුත් බල කරලා නෙවෙයි මේ ඇවිත් ඉන්නේ….නියම සැලසුමක් ඇති නියම පාලනයක් මේ රටේ බිහිවිය යුතුමයි..

තරුණ පරම්පරාව ගැන වපර ඇහෙන් දැක්කේ වැඩිහිටියෝ…කවදාවත් දැකපු නැති මිනිස්සු දැකපු නැති මූණු මේ කරන අරගලය ජයගන්නවාමයි….”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now