අරගල භූමියෙන් අලුත් රූපවාහිනී නාලිකාවක් බිහිවෙයි.. ලෝකයම හොල්ලන්න යයි?.(PHOTOS)

Gota Go Gama
By Aruna May 03, 2022 04:32 AM GMT
Aruna

Aruna

Report

ගාලුමුවදොර අරගල භූමිය අද වන විට ලෝකයේම කතාබහට ලක්වන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඒ ගෝඨාගෝගම නම්න් හදුන්වා ඇති අරගල භූමියේ දිනෙන් දින සිදුවන අලුත් පරිවර්ථනයන් නිසාවෙනි.

මේ වන විට අරගල භූමියට එක් වූ අලුත්ම දෙයක් නම් ඔන්ලයින් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමයි.

එහි විකාශන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව ඡායාරූප මේවන විටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.

එය පහතින් නරඹන්න.

https://www.facebook.com/598140370285962/posts/4584776201622339/


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery