ඇප ලැබුණු පසු ජනතාවගේ කර මතින් ගිය ගල්කිස්ස කොස්තාපල්

Report

ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය.

පොලිස් කොස්තාපල්වරයා පිළි ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටිනු අයුරු දක්නට ලැබීණ.

මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් නීතිඥ මහතුන් ඇතුලු අතිවිශල ජනතාවක් පොදිකමින් එම පොලිස් කොස්තාපල් වරයා පිලි ගැනීමට රැස්ව සිටි අයුරු දක්නට ලැබිණ.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න

2026 දී වාහන මිල අඩු වීමක්?

2026 දී වාහන මිල අඩු වීමක්?