රට තවමත් මාරක ණය උගුලක- සහන දේශපාලනය නිසා රටට වෙච්ච විනාශය ගැන ප්‍රමුඛ ආර්ථික විශේෂඥයාගෙන් හෙළිදරව්වක්
imf නිසා ආර්ථිකය යම් ස්ථාවාරත්වයකට ලගා වුණාට imf නයත් එක්ක ඒකෙ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් තිබෙන බව ආර්ථික විශේෂඥ මහාචාර්ය එස්පී ප්‍රේමරත්න මහතා සදහන් කර තිබේ .
තව දුරටත් එතුමා සදහන් කරන්නේ මෙවන් අදහසක්
''මේදවස්වල කතා කරන ප්‍රධාන මාතෘකාව ආර්ථිකය imf නිසා ආර්ථිකය යම් ස්ථාවාරත්වයකට ලගා වුණාට imf නයත් එක්ක ඒකෙ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක් ආර්ථිකයට සහයක් ලැබුණට ආර්ථික වර්ධනයට imf එකෙන් සහයෝගය අඩුයි. ඒ වගේම imf එක නිසා ජනතාවට ටැක්ස් ගෙවන්න සිදුවෙලා ඒක ආර්ථිකයට උහුලන්න බෑ රජයට බදු ලැබුණට ආර්ථිකයට වෙන්නේ සෘණාත්මක බලපෑමක් පුද්ගලික අංශය වැඩ කරන ජනතාව අධෛර්යමත් කරන බදු ප්‍රතිපත්තියක් තමයි තියෙන්නේ . අධ්‍යනයන් අනුව ඉදිරියෙදී සෘණාත්මක බලපෑමක් වැඩියි . ආර්ථිකය ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ ලෝකයේ ප්‍රශ්න තියෙනවා කියලා කියන්න පුළුවන් ඒක කාටත් එකයි තව ටික දවසකින් ලෝකයේ පරිසර වෙනස් වීමකින් මියගිය වගේ දේවල් එනවා .නියගයන් වගේ දේවල් වලට සැලසුම් තියෙන්න ඕනෙ මේවාට සැලසුම් ඇති කළ යුතුයි . ලෝක ආර්ථික වර්ධනයට රට ඇතුළේ පියවර ගන්න බවක් පෙනෙන්නේ නෑ දැනටමත් ණය උගුලක ඉන්නේ .
අපේ රට ණය ආධාර මත යැපෙන රටක් අපනයනයන් නැති කොට විදේශ ආයෝජන නැතිකොට මෙවැනි විදිහට ඩොලර් ඒ වෙනස් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය නෑ අපේ රට හැදිලම තියෙන්නේ සහන කියන මත සාමාන්‍ය ජනතාවගේත් මනස වෙනස් කළ යුතු වැඩ කරලා තැනකට එන උපයලා ජීවත් වෙන රටාවක් ඇති කළ යුතුයි. ඒ වගේම සහන අවශ්‍ය වන්නේ දියුණු වන කර්මාන්ත වැනි දේවල් වලට ඒවායින් ආර්ථික වර්ධනයක් වෙනවා සහන කියන එක තමයි .මේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත් කළේ වැඩ කරලා මුදල් උපයන්න තියෙන ඉඩ ප්‍රස්තා හැදෙන්නේ නෑ අවස්ථා හැදෙන ආර්ථිකයක් නෙමෙයි රට ඇතුලේ තියෙන්නේ බදු ප්‍රතිපත්තිය නිසා වැඩ කරන අයත් දුප්පත් ගණයට දැන් වැටෙනවා .''