ඥානසාර හිමිගේ වසර හතරේ සිර දඬුවමට හදිසියේම සිදු වූ දේ. - අද ලැබුණු තීන්දුව මෙන්න.

Report

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

උන්වහන්සේට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණා.

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)

අනුර කුමාර ඝාතන සැලසුම ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න. - ගණුදෙනුව කෝටි 4.5ක්. - (VIDEO)


ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.