මෙන්න ඔබට වටිනා රැකියා අවස්ථාවක්..ඉක්මනින්ම අප හා එක්වන්න.

Sri Lanka Gagana Job vacancy Job market Media job
By Aruna Dec 13, 2021 05:18 AM GMT
Aruna

Aruna

Report
1651 Shares

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් සඳහා අත්වැල් බැඳගන්නට දක්ෂතා වලින් පිරිපුන් ඔබට අනගි අවස්ථාවක් ලබාදී තිබේ.

එනම් ගගන මාධ්‍ය ආයතනයේ පවතින පහත තනතුරට අදාලව සුදුසුකම්ලත් ඔබට අයදුම් කළ හැකිය.


03 වීඩියෝ සංස්කරණය කිරීම.(Video Editor)

මෙම තනතුරට අදාලව දක්ෂතා සහිත ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සහිතව CV එකක් gagana@gagana.lk යන ඊමේල් ලිපිනයට ඉක්මනින්ම එවන්න.

වැඩි විස්තර දැනගන්න පහත දුරකථන අංකය අමතන්න.

777607644  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now