ඉන්ධන නෑ කිව්වට මෙච්චර තියෙයි කියලා හිතුවද.? ඉන්ධන හමුවුණු තැන...

Fuel Price In Sri Lanka Sri Lanka Police Sri Lanka Fuel Crisis
By Sithumi Jun 26, 2022 06:30 PM GMT
Sithumi

Sithumi

Report

තම නිවෙස් හෝ පෞද්ගලික ස්ථානවල ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එලෙස නීතිවිරෝධී අයුරින් තම පෞද්ගලික පරිශ්‍රවල ඉන්ධන රැස් කරගෙන සිටි පුද්ගලයින් 675 දෙනෙකු පසුගිය මාස 2 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී ඉන්ධන ලීටර් 70,000 ක්ද සොයාගත් බවයි.


ඔබත් පරිස්සමෙන් පොලීසියෙන් කළ විශේෂ අන්තුරු ඇගවීම..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now