ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න. - ඒ අස්සේ 2025 සිදු වන දෙයක් ගැන ඉඟියක්.

By Wayomi Jan 26, 2025 03:06 AM GMT
Report

ගතවූ දින කිහිපයේ පහත වැටුණු ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (26) යළි සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.46 ක් වන අතර, එය 0.05%කින් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.50 ක් වන අතර එය 0.27%කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම 2025 දී චීනයේ බොරතෙල් අවශ්‍යතාව මිලියන 200 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවත්, ඉන්දියාවේ තෙල් ඉල්ලු‍මේ වර්ධනය 2024 දී චීනයේ වර්ධනය ඉක්මවා ගිය අතර 2025 දී ද එය දිගටම පවතිනු ඇති බවත් විශ්ලේෂකයන් මත පළ කරනවා.

මේ අතර චීනයේ ආර්ථික මන්දගාමිත්වය, වේගයෙන් වර්ධනය වන විදුලි වාහන අංශය සහ විදුලි වාහන සඳහා රජයේ සහනාධාර එරට තෙල් ඉල්ලු‍මට බලපෑම් කරමින් පවතින බව ද සඳහන්.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්. - ඒ ගැන මහා බැංකු අධිපතිගෙනුත් ප්‍රකාශයක්.

හොරකම් කර රට පැන්නූ ධනය සොයාදෙන්න ස්විට්සරලන්තය ලංකාව සමඟ එක්වෙයි.

හොරකම් කර රට පැන්නූ ධනය සොයාදෙන්න ස්විට්සරලන්තය ලංකාව සමඟ එක්වෙයි.


You May Like This Video