වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරේ.. නවතම මිල ගණන් මෙන්න

Report

2023 නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා .

ඒ අනුව ඇතැම් වර්ග වැඩි කිරීමටත් ඇතැම් වර්ග වැඩි කිරීමටත් කටයුතු කර තිබෙනදා.

අදාල සංශෝදිත නව මිළ දර්ශනය පහතින් දැක්වේ..

Gallery