වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වෙයි - නව මිල මෙන්න..(PHOTO)

Fuel Price In Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 30, 2024 04:07 PM GMT
krishani

krishani

Report

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වෙයි - නව මිල මෙන්න..(PHOTO) | Fuel Price Revision 30Th June 2024

ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක් රු. 11 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රු.344 ක් ලෙසයි.

95 පෙට්‍රල් ලීටරයක් රු.41 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.379ක් ලෙස සටහන් වේ.

තව ද, සුපිරි ඩීසල් ලීටරයක් රු. 22 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රු.355ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඔටෝ ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල නොවෙනස්ව පවතී.

එම නිවේදනය පහතින්,


Gallery