සතිය ආරම්භයේම ඉන්ධන මිලෙහි සීඝ්‍ර වෙනසක් . - නව මිල ගණන් මෙන්න.

By Wayomi Dec 23, 2024 02:44 AM GMT
Report

සතිය ආරම්භය වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.58ක් ලෙස දැක්වුණු අතර එය එය 0.17% කින් ඉහළ ගොස් ඇත.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ක් ලෙස දැක්වුණු අතර, එය සියයට බිංදුවයි දශම බිංදුවයි අටක් ඉහළ යාමක් වනවා.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "

හිටපු ඇමතිවරයෙක් ඇත්ත පාපොච්චාරණය කරයි. - "ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේ මට වකුගඩුවක් බද්ද කරන්න "


You May Like This Video