බොරතෙල් මිලේ උච්ඡාවචනයක්.

Fuel Price In World
By krishani Aug 02, 2023 10:50 AM GMT
krishani

krishani

Report

මේ වන විට ලෝක බොරතෙල් මිල උච්ඡාවචනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව බොරතෙල් මිල ඩොලර් 85කට ආසන්න මට්ටමේ පවතින බව වාර්තා වේ.

අද (02) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 යි ශත 91 ක අගයක් සටහන් වේ.

එමෙන්ම අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 82යි ශත 25 ක් ලෙස සටහන් විය.

ReeCha