ඉහළ ගිය බොරතෙල් මිල..

Fuel Price In World
By krishani Jun 04, 2023 03:37 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සීමා කිරීමත් සමගයි.

ඔපෙක් සංවිධානය මෙම සතිය තුල තුන් වරක් රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් පවසන්නේ, අතිරේක නිෂ්පාදන කප්පාදු කිරීමක් සඳහා ඔවුන් යොමුවනු ඇති බවයි.

කෙසේවෙතත්, මේ වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 76 ඉක්මවා තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join