ඇත්තටම මොකක්ද මේ ඊයේ රෑ 12ට නිදාගන්න ටිකට ලංකාවේ වුණේ?. 92 බැහැලා.. අනිත්වා නැගලා..
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ දී ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබුණා.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමත් සිදු කෙරිණ.
එමෙන්ම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර කළේ ය.
මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත් වේ.
එම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
