ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් නිවේදනයක්.
Fuel Price In Sri Lanka
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
අද (15) සිනොපෙක් සමාගම විසින් මෙරට ඉන්ධන ආනයනය හා බෙදාහැරිමේ කටයුතු අරම්භ කර තිබෙනවා.
ඒ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ය.
එමෙන්ම සිනොපෙක් සමාගම ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 50ක් ආරම්භ කිරිමට නියමිත අතර සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත.
ඒ අනුව සිනොපෙක් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම, ඉන්ධන ගබඩා කිරීම හා ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවසරය හිමි වේ.