ඉන්ධන නැතිව යළි රටටම අඳුරේ ඉන්න වෙයි?..
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
ඉන්ධන නොමැති වීම මත කැළණිතිස්ස දැවිතෙල් බලාගාරයෙන් මේ වන විට අක‍්‍රීය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 165 ක් අහිමි වනු ඇති බවයි.
මෙම තත්ත්වය මත නැවතත් විදුලි කප්පාදුව සිදු කිරීමේ තත්ත්වයක් මතුවී තිබේ.
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කරන ලද්දේ විදුලි කැපීම දිනක කාලයක් සඳහා අත්හිටුවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
