එකවරම මෙරට ඉන්ධන පිරවුම් හල් කිහිපයක් වැසෙයි?..හදිසියේ ඇතිවූ ප්‍රශ්නය මෙන්න..
ශ්‍රී ලංකාව තුළ සිල්ලර මිලට ඉන්ධන සැපයීම සදහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතවූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් ඉවත්ව යන බවට තොරතුරු වාර්තා වනවා.

සියළුම මන්ත‍්‍රීවරුන්ට රජයෙන් කිසිදු වාහනයක් නොදෙන්න විපක්‍ෂයෙන් විශේෂ යෝජනාවක්..විශ්‍රාම වැටුපත් නැති වෙයි..ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කනේ පාරක්?..
මෙම තත්ත්වය මත එම සමාගම වෙත පැවරූ ඉන්ධන පිරවුම්හල් දැඩි අසීරු තත්ත්වයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.
එබැවින් ඉන්ධන පිරවුම්හල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටින්නේ, වහාම මෙම ඉන්ධන පිරවුම්හල් යළි ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත පවරා ගන්නා ලෙසයි.
You May Like This Video