බය හිතෙන අනාවරණයක්, අපරාධකාරයෝ නිසා ලංකාවට වෙන වින්නැහිය

Report

ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ ඩී.එම්.එස් ධම්මික බණ්ඩාර මහතා පවසන ආකාරයට අපරාධ පිළිබඳව සිදුකළ පර්යේෂණයකදී හෙළි වූ කරුණු මත මාසිකව පුද්ගලයින් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් නවක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වශයෙන් බන්ධනාගාර ගත වෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්

එම තොරතුරු අනුව මාසිකව රටේ ආර්ථිකයට බලපාන ශ්‍රම දායකත්ව හතළිස් දහසක් පමණ අහිමිවන බව ඔහු ප්‍රකාශ කර ඇත.

එසේම ධම්මික බණ්ඩාර මහතා තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේවන විට සිටින නිල අපරාධ කරුවන්ගේ සංඛ්‍යා ලේඛන මත එම එක් අපරාධකරුවෙක්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය වෙනුවෙන් නිලධාරීන් හතළිස් හත් දෙනක්ගේ දායකත්වය අවශ්‍යවන බවයි.

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

මීට පස්සේ මේ අයට ගුරු මාරු නොදුන්නොත් වැඩ වරදියි, ආයේ නහයෙන් ඇඬුවා කියලා වැඩක් නෑ

තවද මේ ආකාරයට බන්ධනාගාර ගතවන පුද්ගලයින් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සිටින බිරිඳ හෝ කාන්තාව මුදල් අඟහිකකම මත නීති විරෝධී කටයුතු හෝ වෙනත් මුදල් ඉපයීමේ මාර්ගවලට යොමු වීමෙන් එම පවුල් ද තව තවත් රජයට බරක්වන බව ඒ මහතා වැඩිදුරටත් පවස සිටියා.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා

රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා